News

අප ව්‍යාපාරයේ යුග වීරුවන් අනුස්මරණය කිරීම ඔවුන්ගේ සදානුස්මරණීය දායකත්වයට අපගේ හදපිරි කෘතවේදීත්වය හා සදා ණයගැතිභාවය මෙයින් පුද දෙමු.

 

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය අවුරුදු 25 සාඩම්බර ගමන් මඟක රැගෙන යෑමට
දහදිය මහන්සියෙන් ශ්‍රමයෙන් ආදරයෙන් හා කැපවීමෙන් පරිත්‍යාග කර අප අතරින්
සමුගත් අප ව්‍යාපාරයේ යුග වීරුවන් අනුස්මරණය කිරීම ඔවුන්ගේ සදානුස්මරණීය
දායකත්වයට අපගේ හදපිරි කෘතවේදීත්වය හා සදා ණයගැතිභාවය මෙයින් පුද දෙමු.

Leave A Comment