News

කාන්තා ප්‍රතිලාභීන්ගේ කාර්තුමය රැස්වීම, பெண்கள் பயனாலிகளின் மூன்று மாத கூட்டம், Quarterly meeting of women beneficiaries

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ MISSION INCLUSION ව්‍යාපෘතියෙන් 2019/2020 වර්ෂය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගම්මාන 06 ක ගෘහමූලික කාන්තාවන් 38 ගේ ජිවන මාර්ග නාගා සිටුවීම සඳහා භාණ්ඩ, සතුන් මෙන් ම උපකරණ ලබා දෙන ලදී. ආයතනය විසින් ලබා දුන් මෙම ද්‍රව්‍යමය ආධාර මඟින් ඔවුන්ගේ ආර්ථික කොතරම් දුරට ශක්තිමත් කරගෙන තිබේද මෙතෙක් ලබා දුන් ආධාර උපකාර මඟින් ඔවුන්ගේ ආදායම් වර්ධනය කරගෙන තිබේද යන්නත් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවා ඇද්ද සහ ණය බර අවම කර ගැනීමට මෙය පිටුවහලක් වුණිද යන්න 2021 අප්‍රියෙල් 26 වන දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජයපුරම්හී පැවැත්වු කාන්තා ප්‍රතිලාභීන්ගේ කාර්තුමය රැස්වීමේදී ගැඔුරින් සාකච්ඡා කරන ලදී. එමෙන්ම විවිධ ස්වයං රැකියාවල නිරත වන කාන්තාවන්ගේ අත්දැකීම්ද මෙහිදි බෙදා ගන්නා ලදී. 
 විශේෂයෙන් මෙම කාන්තාවන් ඔවුන්ගේ ග්‍රාමීය කමිටුවලට සක්‍රීය දායකත්වය ලබා දෙනවා ද එමෙන්ම එම කාන්තාවන් ඔවුන්ගේ ග්‍රාමීය කමිටුවලට නව සාමාජිකයින් බඳවා ගැනීම මඟින් මේ වන විට සාමාජිකත්වය වර්ධනය කරගෙන තිබේද යන්න පිළිබඳ මෙහිදි සාකච්ඡා විය. මෙම රැස්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු දකුණු ජනතා සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් මහතා ද කාන්තා කටයුතු සම්බන්ධිකාරික ලවීනා හසන්ති මහත්මිය ද ජෙරාණි මහත්මිය ද  අමලජිවනී මහත්මිය ද සම්බන්ධ වූහ.

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் ஐனுநுயு அமைப்பின் 2019, 2020 வருடங்களுக்கான கிளிநொச்சி மாவட்டத்தில் 6 கிராமங்களில் தலைமைத்துவ குடும்ப பெண்கள் 38 பேரின் வாழ்வாதாரத்தை கட்டியெழுப்புதல் தொடர்பாக பொருட்களை பெற்றுக் கொடுக்கப்பட்டது. இந்த வாழ்வாதார திட்டத்தின் மூலம் , அவர்களின் வருமான விருத்தி மக்களின் கல்வி முன்னேற்றம், கடன் அடைவு போன்றவற்றில் இருந்து நிம்மதிபெறுதல் தொடர்பாக 2021.4.26  திகதி கிளிநொச்சி மாவட்டத்தில் ஜயபுரம் இடம் பெற்ற பெண் பயனாலிகளின் கூட்டத்தில் உரையாடப்பட்டது. பலவித சுயதொழிலில் ஈடுபட்ட பெண்களின் அனுபவங்கள் பகிர்ந்துக் கொள்ளப்பட்டது. குறிப்பாக கிராமிய குழுக்களுக்களில் அங்கத்தவர்களின் விருத்தி தெடர்பாக உரையாடப்பட்டதோடு இதில் கிளிநொச்சி மாவட்ட இணைப்பாளர் சதீஷ்வரன், தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் திரு. ஜேசுதாசன் பெண்கள் அமைப்பின் இணைப்பாளர் திருமதி. லவீனா ஹசன்தி , திருமதி. ஜேயராணி, திருமதி. ஆமலஜீவனி ஆகியோர் கலந்துக் கொண்டனர்.  

National
Fisheries Solidarity Movement distributed equipment, animals, goods and various
materials in order to develop the economic background of 38 women headed
families within 6 villages under the
MISSION INCLUSION project of 2019/2020 in Killinochci
district. NAFSO called a quarter meeting of the beneficiaries to assess the
progress of using the benefits to develop the income generation ways of the
families on 26 April 2021. It considered the way of using the income for the
education of the children of the families and decrement of the loans that they
had taken in the meeting. This meeting was used to share the experiences of the
women who have engaged with different income generation activities in the
process. It concerned the degree of involving the women beneficiaries in to the
social work in the groups and involvement of increasing the membership of the
organization. Mr. Satheeswaran, District Coordinator of Killinochchi District
Fisheries Solidarity, Mrs. Amalageewani, Mrs. Jeyarani, Mr. Anthony Jesudasan
and Mr. Lavina Hasanthi participated in the meeting.

Leave A Comment