News

“ප්ලාස්ටික් දුරලමු, පරිසරය ආරක්‍ෂා කරමු” අම්පාර දිස්ත්‍රික්කය

ප්ලාස්ටික් හා පොලිතින් පරිසරයට මුදා හැරීම හේතුවෙන් පරිසරයට සිදුවන හානිය හා එය අවම කරන්නට අපගේ කළ කාර්යය සම්බන්ධයෙන් ද පිරිසිදු ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2022 මාර්තු මස 20 වන දින අම්පාර අපේ ධීවර විශ්‍රාම ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කල්මුනෛයි ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා ධීවර කර්මාන්ත පරීක්‍ෂකවරුන් අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ද ධීවර සමිතිවල සාමාජිකයින් මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.

Leave A Comment