News

පැතිර යන කොරෝනාවට එරෙහිව සෞඛ්‍යය නිලධාරීන් සමග සාකච්ඡාව,Meeting with the PHI on Pandemic

  

පැතිර යන නව කොරෝනා වෛරසයෙන් අම්පාර දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂිත දිවි පෙවෙත ආරක්‍ෂා කිරීම උදෙසා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ති‍්‍රක්කයේ ධීවර කවුන්සිලයේ ඉල්ලීම පරිදි අම්පාර දිස්ති‍්‍රක්කයේ ඉදිරියේදී අනුගමනය කරන්නට නියමිත සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද සම්බන්ධයෙන් හා සියලූම වැඩ සැලසුම් සම්බන්ධයෙන් තීරණ කිරීමේ විශේෂ හමුවක් 2020 ඔක්තෝම්බර් මස 30 වන දින අම්පාර දිස්ති‍්‍රක්කයේ ආලේඩිවුම්බු සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවේ කොරෝනා වෛරස තත්ත්ව හමුවේ ජනතාවගේ සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් හා ජනතාවගේ දෛනික ජන දිවියේ දී අනුගමනය කරන්නට නියමිත සෞඛ්‍යය පිළිවෙත් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබදව මෙහිදි සාකච්ඡා වූහ. මෙම අවස්ථාව සදහා අම්පාර දිස්ති‍්‍රක්කයේ ටී.කොකුලන් සෞඛ්‍ය නිලධාරිතුමා ද හෙද නිලධාරිතුමිය ද සිවිල් සංවිධාන නියෝජනය කරමින් පුද්ගලයින් කිහිපදෙනෙක් පැමිණ සිටි අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ අම්පාර දිස්ති‍්‍රක්කයේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය නියෝජනය කරමින් ඒ.කොකුලන් මහතා ද මෙම සාකච්ඡාව සදහා සම්බන්ධ විය.

According to the request of the Fisher Union attached to Ampara
District Fisheries Solidarity, a meeting was organized among the Public Health Inspector,
Nurse, some representatives from CSO’s including K. Kokulan, Animator of Ampara
District Fisheries Solidarity at the health office in Aliayadiwemmbu, Ampara on
30th October 2020. The purpose of calling the especial meeting was
to consult the public to prepare an action plan in order to minimize the
influence of pandemic in the area. It has concerned the importance of educating
and encouraging the people to follow the instructions of health sector to
prevent from the Corona. It decided to prepare an action plan to educate people
focusing on the daily routine of the people in the area. 

Leave A Comment