News මඩකලපු දිස්ත්‍රික් කෝප්පවේලි පාසලේ දී පැළ සිටුවීම Posted on February 22, 2021 by NAFSO No Comments on මඩකලපු දිස්ත්‍රික් කෝප්පවේලි පාසලේ දී පැළ සිටුවීම මඩකලපු ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කෝප්පවේලි පාසලේදී පැළ සිටුවීමේ ක්‍රියාවලියක් 2021 පෙබරවාරි 21 වන දින පැවැත්විණ මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් කිහිපදෙකෙු සම්බන්ධ වී පැළ සිටුවීමේ කාර්යයට සහයෝගය දැක්වූහ.
News Pacific People’s Power Forum Unites Asia Pacific Voices for Justice and Equality December 15, 2025 by Inamul Hasan