News

මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසින් ආරම්භ කළ ගෙවතු වගාව, 2022 ජුනි 05

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික් සංවිධානයක් වන ගම්පහ දිස්ත්‍රික්, මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසින් ජුනි 05 යෙදෙනු ලෝක පරිසරය දිනය සමගාමීව කුඩුපාඩුව කාන්තා කණ්ඩායම විසින් ආහාර අර්බුදයට පිළියමක් ලෙස ද ගෙවතු වගාවක් එදින කාන්තා සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ කාන්තාවන් 11 සහභාගි වු අතර එම සංවිධානයේ වින්සන් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

Leave A Comment