ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය පිළිබඳව දැනුවත් කිරීම, පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය – 2021.10.17
ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය පිළිබඳව කථිකාවතට අවුරුදු 25 සපිරෙන
අවස්ථාවේ ආහාර ස්වෛරීත්වයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා වන මෙවැනි
කාලයක ගෝලීය ලෙස බොහෝ ජනයා බඩිගින්න නිසා අසරණව සිටි. සමාජයේ ඕනෑම
පුද්ගලයෙකු සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු
කිරීම මානව අයිතිවාසිකමකි. ලෝකයේ බොහෝ රටවල දරුවන් බඩගින්න නිසා මරණය වැළඳ
ගනි තවත් රටවල් ආහාර භාවිතා නොකර අනවශ්‍යය ලෙස විනාශ කර දමයි. මේනිසා අද වන
විට ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට ගැටලු සහගත
තත්ත්වයක් පවති. බහු ජාතික සමාගම් ආහාර ස්වෛරීත්වයට වැට බඳින්නෝ වෙති. ආහාර
ස්වෛරීත්ව ආහාර අයිතිය කෙරෙහි කාන්තාවන්ගේ භූුමිකාව පිළිබඳව පුත්තලම්
දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ස්වකීය සාමාජිකත්වය 2021
ඔක්තෝම්බර් 17 වන දින දැනුවත් කළහ. මේ අවස්ථාව සඳහා කාන්තාවන් විශාල පිරිසක්
සම්බන්ධ වු අතර පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධිකාරක පද්මනාදන් හා කාන්තා
සම්බන්ධිකාරක සියාජ් හා නෆ්රා යන අය සම්බන්ධ වූහ.