News කදුකර ජනතාවගේ ජනාධිපතිවරණ ඉල්ලීම් Posted on November 7, 2019 by NAFSO No Comments on කදුකර ජනතාවගේ ජනාධිපතිවරණ ඉල්ලීම් කදුකර ජනතාව ජනාධිපතිවරණ ඉල්ලීම් ඇතුලත් වාර්තාවක් ජනාධිතිවරණය අපේක්ෂකයින්ට සහ දේශපාලන පක්ෂවල දේශපාලන නියෝජිතයින් වෙත ලබා දීම 2019 ඔක්තෝම්බර් 6 වන දින සිදු කළ අතර ඒ සදහා කදුකර ජනතා ඉඩම් අයිතිය සදහා වු ව්‍යාපාරයේ නියෝජිතයින් එක් වූහ.
News Pacific People’s Power Forum Unites Asia Pacific Voices for Justice and Equality December 15, 2025 by Inamul Hasan