News

කාන්තා කුඩා කණ්ඩායම් හමු, – ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානය මීගමුව

                                     කාන්තා කුඩා කණ්ඩායම් හමු, කුඩාපාඩුව

                                         මුන්නක්කරය කුඩා කාන්තා කණ්ඩායම් හමුව

මීගමුව ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානයේ කුඩාපාඩුව, මුන්නකරය මාසික කාන්තා කුඩා කණ්ඩායම් හමුව 06,07,13 වන දින එම ගම්මානවලදී පැවැත්විණි. මෙහිදි කාන්තාවන්ගේ ඉතිරි කිරීම් සම්බන්ධයෙන් සාක්ච්ඡා කළ අතර වත්මන් කොවිඩ් අර්බුදය හමුවේ ආරක්‍ෂාකාරව සිටින ආකාරය සහ ඔවුන්ගේ ආර්ථිකයට එල්ල වී ඇති අභියෝග පිළිබඳව මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා කුඩාපාඩුව ගම්මානයේ සාමාජිකාවන් ද ශ්‍රී විමුක්ති ධිවර සංවිධානයේ මූල්‍ය නිලධාරින් වින්සන් මහතා සම්බන්ධ වූහ.

Leave A Comment