කිලිනොච්චි දිස්ත්‍රික් අන්බුපුරම් කාන්තා රැස්වීම,2022 ජුලි මස 21 වන බදාදා දින,கிளிநொச்சி மாவட்ட அன்புபுரம் பெண்கள் கூட்டம் 2022. 07.21
කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අන්බුපුරම් කාන්තා රැස්වීම 2022 ජුලි මස 21 වන බදාදා දින එම ගම්මානයේදී පැවැත්විණි. මෙම කාන්තා රැස්වීම සඳහා කාන්තාවන් 16 දෙනෙකු සහභාගි වූහ. මෙම රැස්වීමේදී වත්මන් අර්බුදකාරි තත්ත්වය පිළිබඳවත්, ඉතිරි කිරීමේ ක්‍රමය කාන්තාවන් අතර ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදි සාකච්ඡා විය. මෙම කාන්තා රැස්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් සජීවිකා අමලජීවනී මහත්මිය මෙහෙයවීම් කරන ලදී.
கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் அன்புபுரம் பெண்கள் கூட்டம் மேல் குறிப்பிட்ட திகதியில் நடைபெற்றது. இந்த கூட்டத்தில் 16 அங்கத்தவர்கள் கலந்துக் கொண்டனர். இங்கு தற்போது காணப்படும் பொருளாதார நெருக்கடி, சேமிப்பு செயற்பாட்டின் முக்கியத்துவம் தொடர்பாக கலந்துரையாடப்பட்டது. இந்தக் கூட்டத்தை கிளிநொச்சி மாவட்ட திருமதி. அமலஜீவனி நடைமுறை படுத்தினார்.