News

කිලිනොච්චි දිස්ත්‍රික් ඉරෛනිමාතා නගර් තරුණ හමුව

ජාතික ධීවර සහයෝගිතාවයේ කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඉරෛනිමාතා නගර් තරුණ හමුව 2021 පෙබරවාරි 21 වන දින පැවැත්විණි. මෙහිදි ඉරෛනිමාතා නගර් තරුණ කමිටුවේ නිලධාරීන් අලුතින් පත් කළ අතර එහිදි කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක සදීෂ්වරම් මහතා පත් වු නව නිලධාරීන් හට ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය සම්බන්ධයෙන් හැඳින්වීමක් සිදු කළේ ය. පසුව ප්ලාස්ටික් භාවිතයේ ආදීනව හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම පිළිබඳව මෙහිදි සාකච්ඡා වු අතර කාබනික ගෙවතු වගා ඇති කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය.

Leave A Comment