News

ගාල්ල නානුතොට ගම්මානයේ කාන්තා රැස්වීම – 2021.09.26

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් දකුණේ ධිවර ව්‍යාපාරයට අයත් නානුතොට ගම්මානයේ කාන්තා රැස්වීම 2021 සැප්තැම්බර් මස 26 වන දින එම ගම්මානයේදී පැවැත්විණ. කලක් කොවිඩ් හේතුවෙන් දුස්ව සිටි කාන්තාවන් ආරක්‍ෂිත ක්‍රම අනුව එකිනෙකාගේ අදහස් බෙදා ගැනීමක් එම ගම්මානයේදී සිදුවිය.

Leave A Comment