තිරසර ධීවර කර්මාන්තයක් ගොඩනගමු විනාශකාරි ධීවර පන්නවල බලපෑම පිටුදකිමු ධීවර ප‍්‍රජාව වගකිව යුත්තන් හා සහයක කණ්ඩායම් අතර සංවාදය – පුත්තලම් දිස්ති‍්‍රක්කය
පුත්තලම් දිස්ත්රික්ක ධීවර
සහයෝගිතාවය හා ජාතික ධීවර
සහයෝගිතා ව්යාපාරය එක්ව
සංවිධානය කළ තහනම් ආම්පන්න
භාවිතයෙන් සිදුවන බලපෑම සම්බන්ධයෙන් වන සංවාදයක් 2020 ඔක්තෝම්බර්
මස 06 වන දින පුත්තලම්
නගර් ශාලාවේදී ධීවරයින් 30 සහභාගිත්වයෙන් හා ජාතික කැදවුම්කාරතුමන්ගේ
සහභාගිත්වයෙන් පැවැත්විණි
මෙහිදි
තහනම් ආම්පන්න භාවිතයෙන් ධීවරයින්ට සිදුවන බලපෑම් හා ධීවර කටයුතුවලදී
තහනම් ආම්පන්න භාවිතා කිරීමේදී මතස්‍ය සම්පතට සිදුවන
විපත සම්බන්ධයෙන් මෙහිදි
සංවාදයට ලක් කළහ
මෙම
අවස්ථාව සදහා ධීවර සමිති සමාගම්වල නිලධාරීන් ද සාන්ත මරියා
දේවස්ථානයේ පියතුමා ද කාන්තා සමිතිවල
නිලධාරීන්ද සහභාගි වූහ
එමෙන්ම
පුත්තලම් දිස්ත්රික්ක සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා ද කාන්තා කටයුතු
සම්බන්ධිකාරික නෆ්රා මහත්මිය ද කල්පිටිය සම්බන්ධිකාරක
පද්මනාදන් මහතා ද සම්බන්ධ වූහ
kw;Wk; Njrpa kPdt xj;Jiog;G ,af;fk; xd;wpize;J xOq;F nra;j jil nra;ag;gl;l fUtpfs;
ghtizapdhy; Vw;gLk; ghjpg;Gfs; njhlu;ghd ciuahly; xd;W 06. 10. 2020 y; Gj;jsk;
efu rig kz;lgj;jpy; 30 kPdtu;fspd; gq;fspg;gpy; kw;Wk; Njrpa mikg;ghsupd;
jiyikj;Jtj;jpy;
,lk; ngw;wJ.
,q;F jilnra;ag;gl;l fUtpfs; ghtpg;gpdhy; kPdtu;fSf;F Vw;gLk;
ghjpg;G kw;Wk; kPdt nraw;ghl;by; jil nra;ag;gl;l fUtpfs; ghtizapdhy; kPd;
tsq;fSf;F Vw;gLk; mopT njhlu;ghf ,q;F ciuahlg;gl;lJ.
,e;j re;ju;g;gk; njhlu;ghf kPdt rq;fq;fspd; mjpfhupfs;> Gdpj
kupahy; Myaj;jpd; mUl; je;ij kw;Wk; ngz;fs; $l;lq;fspd; mjpfhupfs; fye;Jf;
nfhz;ldu;.
mj;Jld; Gj;jsk; khtl;l ,izg;ghsu; nyhnay; gPup]; mtu;fs;
> ngz;fs; nraw;ghl;L ,izg;ghsu; eg;uh mtu;fSk; fy;gpl;b ,izg;ghsu; ge;kehjd;
mtu;fSk; fye;Jf; nfhz;ldu;.
A discussion on the impact of the
use of prohibited gear organized jointly by the Puttalam District Fisheries
solidarity and the National Fisheries Solidarity Movement was held on 6th
October 2020 at the Puttalam Town Hall with the participation of 30 fishermen
and the National Convener.
The impact of the use of prohibited
gear on fishermen and the dangers of using prohibited gear in fishing
activities were discussed at this meeting.
The event was attended by officials
from fisheries societies, the priest of St. Mary’s Church and officials from
women’s societies.
Puttalam District Coordinator Loyal Peiris,
Women’s Affairs Coordinator Nafra and Kalpitiya Coordinator Pathmanathan also
attended for this event.