News “ධීවර අයිතින් සුරකිමු” “තහනම් දැල් නවත්වනු” Posted on December 18, 2020 by NAFSO No Comments on “ධීවර අයිතින් සුරකිමු” “තහනම් දැල් නවත්වනු” තහනම් දැල් ආම්පන්න නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා දකුණේ ධීවර සංවිධානයේ මෙහෙයවීමෙන් අහුන්ගල්ල වතුරෙම මාදැල් ධීවර වරාය ඉදිරිපිට මාදැල් ධීවර කාර්මිකයින් මැදිහත්වීමෙන් 2020 දෙසැම්බර් මස 17 වන දින උද්ගෝෂණ ව්‍යාපාරයක් දියත් කරන ලදී.