News

ධීවර කේෂත්‍රයේ ආශ්‍රිත රැකියාවල නියුතු ගෘහමූලික කාන්තාවන්ගේ සමාජ, ආර්ථිකය සම්බන්ධයෙන් සමීක්‍ෂණය

                                                                අම්පාර දිස්ත්‍රික්කය

                                                                මන්නාරම දිස්ත්‍රික්කය

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් ක්‍රියාත්මක කරන ධීවර කේෂත්‍රයේ ආශ්‍රිත රැකියාවල නියුතු ගෘහමූලික කාන්තාවන්ගේ සමාජ ආර්ථිකය සම්බන්ධයෙන් සමීක්‍ෂණයක් මේ දිනවල උතුරු නැගෙනහිරි ප්‍රදේශයේ අම්පාර, මන්නාරම මුලතිව්, කිලිනොච්චි, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 06 ක්‍රියාත්මක වේ මෙම සමීක්‍ෂණයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය සොයා බලා තොරතුරු ගොනු කිරීමය.

Leave A Comment