News

පසරිච්චේනෛයි සහ කවඩාපිට්ටි යන ගම්මානවල ජනතාවට වියළි ආහාර ලබා දීම – 2021.09.26

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පසරිච්චේනෛයි සහ කවඩාපිට්ටි යන ගම්මානවල කොව්ච් 19 වෛරසය නිසා පීඩාවට පත් ජනතාව වෙත ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වයෙන් 2021 සැප්තැම්බර් මස 26 වන දින ලබා දෙන ලදී.

Leave A Comment