Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the acf domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/nafsbjsv/public_html/nafso/wp-includes/functions.php on line 6121

Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the alone domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/nafsbjsv/public_html/nafso/wp-includes/functions.php on line 6121
පුත්තලම් දිස්ත්‍රික්කයේ ගෘහමූලික කාන්තාවන් සඳහා ලබා දුන් දායකත්වයේ තක්සේරු ඇගයීම් නිර්ෂණය,20022 පෙබරවාරි මස 24 වන දින – NAFSO
News

පුත්තලම් දිස්ත්‍රික්කයේ ගෘහමූලික කාන්තාවන් සඳහා ලබා දුන් දායකත්වයේ තක්සේරු ඇගයීම් නිර්ෂණය,20022 පෙබරවාරි මස 24 වන දින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන Mission Inclusion ව්‍යාපෘතිය මඟින් 2021 දෙසැම්බර් මස පුත්තලම් දිස්ත්‍රික්කයේ පාලාවිය, කල්පිටිය සහ පුත්තලම යන ආදී ප්‍රදේශවල ගෘහමූලික කාන්තාවන් සහ ආන්තික පවුල් 11 දෙනෙකු සඳහා එම ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමට හා ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමට භාණ්ඩ හා උපකරණ ප්‍රදානය කිරීම සිදු විය. එම කාන්තාවන්ට ඒ හරහා ස්වයං රැකියා කිරීමට අවස්ථාවක් මේ හරහා උදා විය ප්‍රධාන වශයෙන් නිමි ඇඳුම් විකිණිම ඇඳුම් මැසීම උදේ ආහාර නිෂ්පාදනය යෝගට් නිෂ්පාදනය (අයිස් ආශ්‍රිත නිෂ්පාදන) ආදී ස්වයං රැකියා සඳහා සෘජුව ආධාර ප්‍රදානය කරන ලදී. එමෙන්ම, කාන්තාවන් සඳහා ලබා දුන් තනි පුද්ගල ව්‍යාපාර සැලසුම් හරහා තම ව්‍යාපාරයට අදාළව ආදායම් වියදම් පවත්වාගෙන යන්නේ කෙසේ ද සම්බන්ධයෙන් නිරක්‍ෂණ හා ඇගයීම් නිරීක්‍ෂණය කිරීම 20022 පෙබරවාරි මස 24 වන දින සිදු කරන ලදී මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද සජීවක පද්මනාදන් මහතා පුත්තලම් දිස්ත්‍රික් සියාජ් මහතා ද ස්වේච්ඡා ක්‍රියාකාරි නෆ්රා මහත්මය ද මෙම අවස්ථාවට සහභාගි වූහ .

Leave A Comment