මීගමු වෙරළ පිරිසිදු කිරීමේ වැටසටහන The beach cleaning campaign
මීගමුවේ සිට පෝරුතොට දක්වා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 පෙබරවාරි 15 වන දින පැවැත්විණි. මෙම වැඩසටහන මීගමුව හරිත එකතුව විසින් සංවිධානය කරන ලද අතර එම වැඩසටහන ප‍්‍රදේශ 11 ආවරණය කරමින් පැවැත්විණි. එම ප‍්‍රදේශ අතර මුන්නක්කරය, කුට්ටිදුව, රීටා පාර, පෝරුතොට, කුඩාපාඩුව, කාමච්චෝඩය, වැල්ලවීදිය සහ පලගතුරය ප‍්‍රදේශවල මුහුදු තීරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක් කළහ. මෙම වැඩසටහන විවිධ පිරිස්වල එකතුවේ ප‍්‍රතිඵලයක් වන අතර ඒ සදහා ධීවර සහයෝගිතා ව්‍යාපාරය, සෝවා ආයතනය, යුධ හා ගුවන් හමුදාව, මුස්ලීම් ජනතාව, වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උපකරණවල සහය, විදේශ අවතැන්වු ජනතාව සහ දේශීය ජනතාව සම්බන්ධ වූහ. ජනතාව දැනුවත් කරමින් ආරම්භ කළ මෙම වැඩසටහන ස්ටිකර් මගින් ද ජනතා නායකයින් ජනතාව මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන ලදී.
The beach cleaning campaign was
conducted in the costal belt from Negombo to Pooruthota on 15th February
2020. The campaign was organized by Negombo Green Collective. The event was
conducted in the areas of Munnakkaraya, Kuttiduwa, Reeta Road, Bologho Road, Pooruthota,
Kudapaduwa, Kamachchode, Wellaweediy and Palagathure. The campaign was held with the collaboration
of NAFSO, SVFWO, ZOA, Air force, Army force, representatives from Muslim
communities, costal conversation department, representatives from foreign refugees,
CSO members, community leaders, youth and peoples in the particular places. At the
beginning of the event, the people were educated by the nominated leaders about
the importance of maintaining the sanctity of the beach. As well as, the stickers
also were pasted in order to aware the people in above mentioned purpose.