යාපනයේ මනිපායි ගම්මානයේ ඉඩම් සම්බන්ධයෙන් පැවති රැස්වීම, Jaffna: Manipai Village land meeting
ජාතික ධීවර
සහයෝගිතා ව්යාපාරයට අයත්
යාපනය දිස්ති‍්‍රක් ධීවර
සහයෝගිතා ව්යාපාරය විසින්
2020 නොවැම්බර් මස 01 වන දින එහි
සම්බන්ධිකාරක ඉම්බනාගම් මහතා විසින් යාපනයේ මනිපායි නවාලි අට්ට්ගිරි සුබසාධන මධ්යස්ථානයේ ඉඩම් සම්බන්ධයෙන් රැුස්වීමක් පැවැත්විණි. මෙම රැස්වීමේදී මනිපායි නිවාලි ප්‍රදේශයේ
ඔවුන්ට අයත් ඉඩම් මැන බැලීම සම්බන්ධයෙන් හා ඉඩම් මැන
තක්සේරු කර පත්තිරු සකස්
කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ධීවර
සහයෝගිතාවය විසින් අවශ්‍යය උදව් ලබා
දීමට සූදානම් බවත් ඒ
අවශ්‍යය මූල්‍යමය වත්කම ඔවුන් විසින් දැරිය යුතු බවත් මෙහිදි සාකච්ඡා කළහ. මේ වන විට
මෙම ඉඩම් මැන බලා ඔප්පු ලබා දීමට කටයුතු කරන අතර මෙම ක්‍රියාවලිය
2021 ජනවාරි වන විට අවසන්
කිරීමට සූදානම් බවත් සම්බන්ධීකාරකතුමා මෙහිදි සදහන් කළේ ය. මෙම අවස්ථාව
සදහා එම ගම්මානයේ 11 දෙනෙක්
සහභාගි වූහ.
Mr.Imbanayagam, District
Coordinator of Jaffna District fisheries Solidarity called a meeting being
invited the people whose lands are being surveyed in Manipai, Jaffna on 1st
of November 2020 under the gaudiness of heath sectors according to the
situation. The meeting was organized in the Navali Attagiri welfare center in
Manipai, Jaffna. It has discussed Jaffna District Fisheries Solidarity support
to the people in surveying and preparing legal documents. People agreed to hold
the expenditure on the process. According to the situation, it has
planned to finalize the survey process by January 2021. 11 land owners
participated in the discussion.