News

යාපනය දිස්ත්‍රික් පරිතිතුරෛයි තෙලිඅම්මන් ග්‍රාමයේ කාන්තා සාමාජිකාවන්ගේ රැස්වීම 2022 ජූලි මස 10 වන සෙනසුරාදා දින,யாழ்மாவட்ட பரித்தித்துறை தெளியம்மன் கிராம பெண்கள் கூட்டம் 2022.07.10ம் திகதி

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිතිතුරෛයි තෙලිඅම්මන් ග්‍රාමයේ කාන්තා සාමාජිකාවන්ගේ රැස්වීම 2022 ජූලි මස 10 වන සෙනසුරාදා දින කාන්තාවන් 22 සහභාගිත්යෙන් පැවැත්වුණි. මෙම අවස්ථාවේදී වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳවත් ඉන්ධන නොමැති වම ධිවර කර්මාන්තයේ කඩා වැටීමත් ඉඩම් ගැටලු පිළිබඳවත් සාකච්ඡා වුණි. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙහෙයවීම් කරන ලදී.
யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இப்பெண்கள் கூட்டத்தில் 22 அங்கத்;;;;;தவர்கள் கலந்துக் கொண்டனர். இங்கு தற்போதய பொருளாதார நெருக்கடி மற்றும் எரிபொருள் இல்லாத படியால் மீன்படி தொழிலின் பாதிப்பு தொடர்பாகவும் காணி பிரச்சினை தொடர்பாகவும் உரையாடப்பட்டது. இங்கு யாழ்மாவட்ட இணைப்பாளர் திரு. இன்பநாயகம் கலந்துக் கொண்டார்.

Leave A Comment