වියළි සලාක ප්රදානය – 2021.10.08
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මන්නාරම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ තෝරා ගත් සිය සාමාජිකයින් 50 වෙත වියළි සලාක ප්රදානය කිරීම 2021 ඔක්තෝම්බර් මස 08 වන දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා සහ ප්‍රියන්තා මහත්මිය සම්බන්ධ වූහ.