Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the acf domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/nafsbjsv/public_html/nafso/wp-includes/functions.php on line 6121

Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the alone domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/nafsbjsv/public_html/nafso/wp-includes/functions.php on line 6121
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව – ධීවරයන් ඇතුළු වෙරළාසන්න ජනතාව – NAFSO
News

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව – ධීවරයන් ඇතුළු වෙරළාසන්න ජනතාව


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟ ධීවරයන් ඇතුළු වෙරළාසන්න ජනතාවට බරපතල ගැටලුවලට මුහුණදීමට සිදු වූ බව ධීවර වෘත්තීය සමිති නායකයෝ පවසති.පසුගිය රජය මහා පරිමාණ වශයෙන් ක්‍රියාත්මක කළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් පරම්පරා ගණනාවක් මුළුල්ලේ සිය ජීවිකාව වූ තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමේ රැකියාව අතහැර දැමීමට සිදුවීමේ තත්වයක් උදාවී ඇති බව නිලාවේලි සංචාරක යාත්‍රා සහ සේවා සපයන්නන්ගේ සමූපකාර සමිතියේ ලේකම් එම් ජේ ප්‍රියන්ත පැවසීය.වැඩි විස්තර:

http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150610_tourism_whale_watching.shtml
Posted by BBC Sinhala – සංදේශය on Wednesday, June 10, 2015

Leave A Comment