News

04 years since the Easter attack, justice is still silent! From the people stage, පාස්කු ප්‍රහාරයට වසර 04 යි යුක්තිය තවමත් නිහඬයි! ජනතාව අවධියෙන් ! 2023.07.21

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර 04 ක් ඉක්ම ගොස් ඇත. නමුත් තවමත් සත්‍ය යටපත් වී ඇත. පාස්කු ප්‍රහාරය පිටු පස සිටින මා මොලකරු සොයා නීතිය ඉදිරියට යොමු කිරීමේ වගකීම ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අපගේ යුතුම වන්නේ ය. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර ගැනීමේ අරමුණ ඇතිව සෑම මසකම 21 වන දින මීගමුව, බාල්දි හන්දියයේ කටුවාපිටිය සාන්ත සේබස්තියන් දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගිය ජුලි 21 වන දින ආගමික නායකයින්ගේ ද ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ ද සාමාන්‍ය ජනතාවගේ ද සහභාගිත්වයෙන් පැවැත්විණ.

It has been 4 years since the Easter attack. But still the truth is suppressed. It is our duty as Sri Lankan citizens to find the mastermind behind the Easter attack and bring it to justice. With the aim of achieving justice for the Easter attack, a protest movement was organized on the 21st of every month at the entrance to St. Sebastian’s Church, Katuwapitiya, Baldi Junction, Negombo, with the participation of civil society activists.

Leave A Comment