” කුරුණෑගල දිස්ත්රික්කයේ අපි කාන්කා කණ්ඩායමේ විකල්ප ආර්ථික ශක්තිය ගොඩනැගීමට හා කාබනික ගෙවතු වගා නිර්මාණය කර ගැනීමට කාන්තාවන්ට අපි විශේෂ අවස්ථා ලබා දී තිබෙනවා. විශේෂයෙන් අපි කාන්තාවන්ට වස විසෙන් තොර එළවළු හා අනෙකුත් දේ විකුණා ස්වකීය ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. අප දිස්ත්රික්කයේ අපෙන් ඉවත්ව ගිය සහ දැනට අපි සමඟ සිටින හෝ විදේශීය රටක සිට වුවද අප සමඟ සම්බන්ධ වීමට යූත් ක්ලබ් සංකල්පය අපේ දිස්ත්රික්කය තුළ දැනටමත් අපි ගොඩනගමින් පවතිනවා…………………….” සංජිව සම්පත්, කුරුණෑගල දිස්ත්රික් සම්බන්ධිකාරක
Related Posts


