News

Negombo, Youth group meeting, 17th of July 2022 මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ශ්‍රී විමුක්ති තරුණ එකතුව 2022 ක් වු ජූලි මස 17 වන ඉරුදිනමීගමුව

Negombo, Youth group meeting
attached to the Sri Vimukti Fishermen’s Women’s Organization was held on the
17th of July 2022 at Sri Vimukti Fishermen’s office in Negombo with the
participation of 30 youth members.
Discussions were held regarding
the future planning of the youth programs and beach cleaning program. Youth Coordinator, NAFSO
Negombo, Vincent coordinated the program.

 මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ශ්‍රී විමුක්ති තරුණ එකතුව 2022 ක් වු ජූලි මස 17 වන ඉරුදින මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේදී තරුණ සාමාජීක සාමාජීකාවන් 30 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි අයීඩෝ (IDOVE) නව ව්‍යාපෘතිය පිළිබඳවත් ව්‍යාපෘතියේ තරුණයින් සඳහා වන ක්‍රියාකාරකම් අදාළ අත්පත්‍රිකා හා විවාද තරඟ පිළිබඳවත් තරුණ ව්‍යාපාරයේ ඉදිරි දැක්ම පිළිබඳ හා ක්‍රියාකාරකම් පිළිබඳව හා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන යන ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ වින්සන් ප්‍රනාන්දු මහතා මඟපෙන්වීම් කරන ලදී.

நீர்கொழும்பு ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் அமைப்பில் ஸ்ரீ விமுக்தி இளைஞர் ஒன்றியம் 2022.ஆடி 17ம் திகதி ஸ்ரீ விமுக்தி இளைஞர் யுவதிகள் 30 கலந்துக் கொண்டனர். இங்கு ஐடோ புதிய கருத்திட்டம் தொடர்பாக கருத்திட்டத்தின் இளைஞர்கக்கான செயற்பாபட்டிற்குரிய துண்டு பிரசுரங்கள், விவாதப் போட்டி தொடர்பாக இளைஞர் அமைப்பின் எதிர்கால கண்ணோட்டம், செயற்பாடுகள் தொடர்பாக கடற்கரையை சுத்தம் செய்தல் போன்ற விடயங்கள் தொடர்பாக கலந்துரையாடப்பட்டது. இந்த சந்தர்ப்பத்தில் ஸ்ரீ விமுக்தி பெண்கள் அமைப்பின் திரு. வுpன்சன்ட் பிரனான்து அவர்கள் வழிகாட்டினார். 

Leave A Comment