building a self-sufficient rural economy for farmer and fisher communities,Thursday 23rd June 2022,ගොවි, ධීවර ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනැගීම,2022 ජුනි මස 23 බ්‍රහස්පතින්දා දින මාඑළිය
The National Fisheries Solidarity Movement (NFC) held another
special discussion on Thursday 23rd June 2022 with the Maeliya Inland Fishermen
in a series of programs based on the village of Maeliya, Polpithigama,
Kurunegala District with the objective of building a self-sufficient rural
economy for farmer and fisher communities.
Prof. Kularatne of the
University of Kelaniya, Mr. Nalaka Rosiro, Policy Project Officer, National
Fisheries Solidarity Movement, Mr. Gayan Abeygoda, Mr. Ajith Rupasinghe,
Principal and Mr. Sampath Sanjeewa, District Coordinator, Kurunegala
facilitated the event.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ගොවි, ධීවර ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව කුරුණෑගල දිස්ත්‍රික් පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ ගම්මානයේ පදනම් කර ගනිමින් දියත් කළ වැඩසටහන් මාලාවේ තවත් එක් විශේෂ සාකච්ඡාවක් 2022 ජුනි මස 23 බ්‍රහස්පතින්දා දින මාඑළිය මිරිදිය ධීවරයින් සමඟ සිදු කළහ. මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය කුලරත්න මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති පිළිබඳ ව්‍යාපෘති නිලධාරි නාලක රොසයිරෝ මහතා ද ගයාන් අබේගොඩ මහතා ද විදුහල්පති අජිත් රූපසිංහ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා ද මෙම වැඩසටහන සඳහා මඟපෙන්වීම් කරන ලදී.