Assessment of the economically support program for the women headed families in Matara, 2019/2020 වර්ෂවල තෝරා ගත් ගෘහමූලික කාන්තාවන්ගේ ආන්තික පවුල් සඳහා වු ආර්ථික ශක්තියක් වු වැඩපිළිවෙලෙහි ඇගයීම් වැඩසටහන, මාතර දිස්ත්‍රික්කය, 2022 ජනවාරි 28 වන සිකුරාදා
An evaluation program was
conducted to assess the progress of the program which supported to the
marginalized women headed families to develop their economic background under
the Mission Inclusion project in 2019/2020 in Matara district. The program was
held with 22 beneficiaries who have started different income generation
activities at the office of Southern Fisheries Organization on 28 January, 2022
in Matara.
The main purpose of the
gathering of the entrepreneurs was to evaluate the progress of their
productions and income. And, it had a discussion about the nature of women
headed families to engage with the committees in the villages, contribution of
them to implement the common programs of the organization and involvement to
increase the membership of the organization. As well as, this evaluation was
used to share the experience of the women headed families as
entrepreneurs.
There were 22
entrepreneurs of women headed families who have engaged with different
productions such as food, sweets, coir, Maldives fish, spices, ingredients,
flower garden, batik, retail shops, dress making and broom productions in the
meeting.
Mr. Anthony Jesudasan,
Coordinator of peoples to people dialogue for sustainable development, Mrs.
Lavina Hasanthi, Women Coordinator from National Fisheries Solidarity Movement,
Mr. D. Gamage, Mr. Ananda Premalal and Mr. Mduka Sampath, Animators of Southern
Fisheries Organization in Matara participated in the gathering.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක වන Mission Inclusion ව්‍යාපෘතිය යටතේ 2019/2020 වර්ෂවල තෝරා ගත් ආන්තික ගෘහමූලික කාන්තා පවුල් සඳහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැන්වීම අරමුණ කරගත් ජිවන මාර්ග ගොඩනැගීමේ වැඩසටහන යටතේ එහි ඇගයීම් වැඩසටහන 2022 ජනවාරි මස 28 වන දින මාතර දිස්ත්‍රික් ධීවර සංවිධාන කාර්යාලයේදී ගෘහමූලික කාන්තාවන් 22 සහභාගිත්වයෙන් පැවැත්විණ. මේ වන විට ගෘහමූලික කාන්තා පවුල්වල ආර්ථික තත්ත්වය පිළිබඳව යම් සාකච්ඡාවක් සිදු කිරීමත් සමාන ජිවනෝපායන් පවත්වාගෙන යන ගෘහමූලික කාන්තාවන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමත් මෙහි අරමුණ විය. ගෘහමූලික කාන්තාවන් ගම්මානයේ ඇති සමිතියට දක්වන දායකත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් යම් තක්සේරුවක් කර ගැනීමත් සාමාජිකත්වය වර්ධනයට කොතරම් දායකත්වයක් දක්වනේ ද යන්නත් මෙහිදි සාකච්ඡා කළ කරුණු අතර විය. මාතර දිස්ත්‍රික් ධීවර සංවිධානය විසින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා දක්වන දායකත්වයේ ස්වභාවය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම සාකච්ඡාව සඳහා ආහාර නිෂ්පාදනය (රස කැවිලි නිෂ්පාදනය) කොහු කර්මාන්තය, උම්බලකඩ නිෂ්පාදනය, තුන පහ පැකට් ඇසුරු කිරීම, විසිතුරු මල් වගාව, බතික් කර්මාන්තය, සිල්ලර බඩු, රෙදි මැසීම සහ ඉදල් නිෂ්පාදනය ගෘහමූලිකා කාන්තාවන් මේ සඳහා සහභාගි වූහ. මෙම සාකච්ඡාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද ඩී.ගමගේ මහතා ද චන්න ද ආනන්ද පීරිස් මහතා ද මධුක සම්පත් මහතා ද සහභාගි වූහ.