News

Capacity building and social and political engagement of youth ,තරුණ ධාරිතා වර්ධනය හා සමාජ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ දෙදින වැඩමුළුව,இளைஞர்களின் ஆளுமை விருத்தி மற்றும் சமூக, அரசியல் ஈடுபாடு தொடர்பாக இரண்டு நாளைய செயலமர்வு – 2021.11. 23/24

National
Fisheries Solidarity Movement organized two days workshops to develop the
capacities of the youth and enhance the involvement of the youth to social and
political matters at the Yalpadi hotel in Jaffna on 24/25 November, 2021. Some
modules were introduced to the youth members of the district. The areas of
problem identification and do SWOT analysis and taking common actions toward to
common goals were educated to the youth in the workshop. As well as, the
importance of engaging with social and political aspects also were highlighted
in the workshop.  

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ ධාර්තා වර්ධනය හා සමාජ හා දේශාපාලන මැදිහත්වීම් සම්බන්ධ දෙදින වැඩමුළුව යාපනය යාල්පාඩි හෝටලයේදී නොවැම්බර් මස 24 සහ 25 දෙදිනේදී පැවැත්විණි මෙහිදි විශේෂයෙන් තරුණයින් සඳහා මොඩියුල කිහිපයක් හඳුන්වා දුන් අතර එහිදි තරුණයින් විසින් ප්‍රශ්නයක් හඳුනාගන්නේ කොසේද ශක්තින් විභව හඳුනාගන්නේ කෙකෙසේද ප්‍රශ්නයක් විග්‍රහ කරගන්නේ කෙසේ ද ඒකාබද්ධ කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සමාජ හා දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා පුහුණුවක් ලබා දුනි.

தேசிய மீனவ ஒத்துழைப்பு மூலம் யாழ் மாவட்ட இளைஞர் யுவதிகளின் ஆளுமை மற்றும் சமூக, அரசியலின் ஈடுபாடு தொடர்பாக இந்த செயலமர்வு யாழ்பாடி விருந்தினர் விடுதியில் கார்த்திகை 23,24 திகதிகளில் இடம் பெற்றது. இங்கு இளைஞர்களுக்காக பல மாதிரிகளை அறிமுகப்படுத்தியதோடு இளைஞர்கள் பிரச்சினைகளை எவ்வாறு அறிந்துக் கொள்வது, வலுக்களை அறிந்துக்கொள்வது எவ்வாறு, ஒருமைபாட்டை ஏற்படுத்திக் கொள்வது எவ்வாறு என்பது தொடர்பாக சமூகம் மற்றும் அரசியல் ஈடுபாடு தொடர்பாக யாழ் மாவட்டத்தின் இளைஞர் யுவதிகளுக்கான பயிற்சி ஒன்று கொடுக்கப்பட்டது. 

Leave A Comment