Cleaning of Wellaveediya Beach, Negombo in parallel to the World Ocean, Saturday, May 11, 2022. ලෝක සාගරයට සමගාමීව මීගමුව, වැල්ලවීදීය වෙරළ තීරය පිරිසිදු කිරීම,2022 මැයි මස 11 වන සෙනසුරාදා දින
Gampaha,
District Negombo, Sri Vimukthi Fishermen’s Women’s Youth Club organized a
clean-up of the Wellaveediya beach in Negombo on Saturday, June 11, 2022 in
parallel to the world’s ocean. The polluted beach was cleaned up and released
back into the environment today. Sri Vimukthi Tharuna Kela, Sri Vimukthi Fisher
Women, Negombo Commissioner, Negombo Environmental Police, Meepa Institute,
Western Local Government Institution, Public Inspectors and Coca Cola Company
were present on the occasion.
ගම්පහ, දිස්ත්‍රික් මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ තරුණ කැළ විසින් ලෝක සාගරයට සමගාමීව මීගමුව, වැල්ලවීදීය වෙරළ තීරය පිරිසිදු කිරීම 2022 ජුනි මස 11 වන සෙනසුරාදා දින වැල්ලවීදීය වෙරළ තීරයේදී සංවිධානය කෙරෙණි. අපවිත්‍ර වු වෙරළ තීරය පිරිසිදු කර නැවත පරිසරයටම මුදා හැරීම මෙදින සිදු කෙරෙණි. මෙම අවස්ථාවට ශ්‍රී විමුක්ති තරුණ කැළ, ශ්‍රී විමුක්ති ධීවර කාන්තාවන් සමඟ මීගමුව කොමසාරිස්තුමිය, මීගමුව පරිසර පොලිසිය, මීපා ආයතනය, බස්නාහිර පළාත් පාලන ආයතනය, මහජන පරීක්‍ෂකවරුන් සහ කෝකා කෝලා සමාගම යන ආයතන මේ සඳහා අත්වැල් බැඳ ගන්නා ලදී.