Evaluation of the women assistance program in Batticaloa, ව්‍යාපෘතිය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගෘහමූලික කාන්තාවන් සඳහා ලබා දුන් දායකත්වයේ තක්සේරු ඇගයීම් නිර්ෂණය
Women section of National Fisheries Solidarity Movement supported
through the project of Mission Inclusion to 10 beneficiaries who represent the women headed families, Internally displaced
people, and marginalized communities in order to enhance their economic
background in Kithul, Urugamam, Sarvodaya Nagar, Kopaveli and Pullimunei in
Chenkaladi divisional secretariat division, Batticaloa district. The assistance
was made to the women who have engaged with food production, animal husbandry,
selling dresses, dress making and cultivation.
Representatives of women section of National Fisheries Solidarity
Movement organized an evaluation to assess the progress of the entrepreneurs
after receiving the assistance from National Fisheries Solidarity Movement on 22
February, 2022. Every entrepreneur was monitored visiting every place. It
closely monitored the way of applying the knowledge the entrepreneurs obtained
by developing individual business plans for their business. The individual business plan has introduced a
chart to record the income and expenditure of the business. Mrs.
Lavina Hasanthi, Gender and Development Officer of National Fisheries
Solidarity Movement and Mr. Anthony Jesudasan , Coordinator, People to People
Dialogue on Peace and Sustainable Development of National Fisheries Solidarity
Movement and Mrs. Nirosha, Animator of Batticaloa District Fisheries Solidarity
Movement participated in the program.
ජාතික
ධීවර සහයෝගිතා ව්යාපාරයේ කාන්තා
අංශය විසින් ක්රියාත්මක කරන
Mission Inclusion ව්යාපෘතිය යටතේ මඩකලපුව දිස්ත්රික්කයේ චෙන්කලාඩි ප්රාදේශීය ලේකම්
කාර්යාලයේ කිතුල්, උරුගාමම්සර්වෝදය නගර් කෝප්පවේලි සහ
පුල්ලිමුනෛයි යන ගම්මාන හයක
ගෘහමූලික කාන්තාවන් අවතැන්වු සහ ආන්තික පවුල්වල
කාන්තාවන් 10 දෙනෙකු සඳහා ඔවුන්ගේ ආර්ථික
තත්ත්වය නගා සිටුවීම අරමුණු
කරගෙන භාණ්ඩ හා උපකරණ ලබා
දීම සිදු කරන ලදී.
මෙහිදි එම ගම්මාන 06 කාන්තාවන්
විසින් පවත්වාගෙන යන ආහාර නිෂ්පාදනය,
සත්ත්ව පාලනය, නිමි ඇඳුම් විකිණීම,
රෙදි මැසීම සහ කෘෂිකර්මාන්තය සඳහා
මැදිහත්වීම් කරන ලදී. විශේෂයෙන්,
මෙහිදි ජාතික ධීවර සහයෝගිතා ව්යාපාපාරයේ කාන්තා අංශය විසින් ලබා
දුන් මෙම දායකත්වයේ ඇගයීම
2022 පෙබරවාරි මස 22 වන බදාදා අඟහරුවාදා
දින ගෙයින් ගෙට ගොස් නිරීක්ෂණය කිරීම ද
මෙහිදි සිදු විය. එමෙන්ම,
කාන්තාවන් සඳහා ලබා දුන්
තනි පුද්ගල ව්යාපාරික සැලසුම්
පිළිබඳව පුහුණුවෙන් ඔවුන් විසින් සිය ව්යාපාරයට
අදාළව ආදායම් වියදම් වාර්තාවක් පවත්වාගෙන යන්නේ ද පිළිබඳව සොයා
බැලීමක් මෙහිදි සිදු කරන ලදී.
මෙම නිරීෂණය සඳහා ජාතික ධීවර
සහයෝගිතා ව්යාපාරයේ කාන්තා
අංශයේ සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද සාමය හා
තිරසර සංවර්ධනය සඳහා වු ජනතා
සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද මඩකලපුව
දිස්ත්රික් ධීවර සහයෝගිතා
ව්යාපාරයේ සජිවිකා නිරෝෂා මෙනවිය ද මේ අවස්ථාව
සමඟ සම්බන්ධ වූහ.