News

Jaffna District Selvapuram Village Women’s Meeting on 23rd July 2022 Saturday, යාපනය දිස්ත්‍රික් සෙල්වපුරම් ග්‍රාමයේ කාන්තා රැස්වීම 2022 ජූලි මස 23 වන සෙනසුරාදා දින

The Jaffna District Fisheries Solidarity Movement held a women’s
meeting in Jaffna Selvapuram village on Saturday 23rd July 2022 with the
participation of 47 women. Here, the current social, economic and political
situation was discussed and attention was also paid to the increasing social
injustice. Regarding the method of saving, the method of helping a member in
case of his or her death was also discussed here.
Mr. Inbanagam, Coordinator of Jaffna District Fisheries Solidarity
Movement, conducted the event.

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් යාපනය සෙල්වපුරම් ග්‍රාමයේ කාන්තා රැස්වීම 2022 ජූලි මස 23 වන සෙනසුරාදා දින කාන්තාවන් 47 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි වත්මන් සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වැඩි වෙමින් පවතින සමාජ අසාධාරණ සම්බන්ධයෙන් ද අවධානයට ලක් විය. ඉතිරි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ද සාමාජිකයෙකුගේ මරණයක් සිදුවුවහොත් ඔහුට හෝ ඇයට උදව් උපකාර කිරීමේ ක්‍රමවේදය පිළිබඳවත් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා මෙහෙයවීම් කරන ලදී.

Leave A Comment