Jaffna District Youth Meeting on Wednesday 27th July 2022, යාපනය දිස්ත්‍රික් තරුණ හමුව 2022 ජූලි මස 27 වන බදාදා දින, யாழ்ப்பாண மாவட்ட இளைஞர் சந்திப்பு 2022.07.27 புதன் தினம்
youth meeting of the Jaffna District Fishery Cooperation Movement was held at
the Jaffna District Fishery Cooperation Movement Office on Wednesday, July 27,
2022 with the participation of 18 young people. Here, an evaluation was made regarding the activities
carried out
as discussed in the previous meeting, and the division of youth in
relation to
youth activities, the process of plastic collection by the youth under
the
plastic collection system of the local council, the current political
situation, and the creation of a plan regarding the timeline of the
IDOVE
project. It was also discussed here. For this occasion, young activists
Miss. Thadsajini Thavacchelvam, Miss. Sajivika Chitra and Jaffna
District Coordinator Mr. Inbanayagam conducted the activities.
පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරය යටතේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ හමුව තරුණ තරුණයින් 18 සහභාගිත්වයෙන් 2022 ජූලි මස 27 වන බදාදා දින යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදි පෙර සමිතිවාරයේදී සාකච්ඡා කළ පරිදි සිදු කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදි ඇගයීමක් සිදු කළ අතර තරුණ ක්‍රියාකාරකම්වලට අදාළව තරුණයින් බෙදා වෙන් කිරීම ද ප්‍රාදේශීය සභාවේ ප්ලාස්ටික් එකතු කිරීමේ ක්‍රමවේදය යටතේ තරුණයින් විසින් ප්ලාස්ටික් එකතු කිරීමේ ක්‍රියාවලිය, වර්තමාන දේශපාලන තත්ත්වය, (IDOVE) අයිඩෝ ව්‍යාපෘතියේ කාලරාමුව සම්බන්ධයෙන් සැලැස්මක් නිර්මාණය කිරීම ද මෙහිදි සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සඳහා තරුණ ක්‍රියාකාරිනි තඩ්සාජිනි තවච්චෙල්වම් මෙනවය ද සජිවිකා චිත්‍රා මෙනවිය ද යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරික ඉන්බනායගම් මහතා ද මෙහෙයවීම් කරන කළහ.
சுற்றாடல் மற்றும் சமூக மாற்றம் தொடர்பான இளைஞர் அமைப்பின் யாழ்ப்பாண மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மேல் கூறப்பட்ட தினத்தில் இந்த நிகழ்ச்சி மீனவ ஒத்துழைப்பு இயக்க பணியகத்தில் இடம் பெற்றது. கடந்த கூட்டங்களில் எடுத்த முடிவுகளின்படி நடத்திய செயற்பாடுகள் தொடர்பாக பாராட்டப்பட்டது. இளைஞர் செயற்பாடுகளுக்கு இளைஞர்களை தெரிவு செய்தல், பிரதேசசபை மூலம் பிளாஸ்டிக் சேகரித்தல் செயற்பாட்டில் இளைஞர்கள் மூலம் பிளாஸ்டிக் சேகரிக்கும் செயற்பாடு, தற்போதைய அரசியல் நிலமை, ஐடோ கருத்திட்டத்தின் செயற்பாடு தொடர்பாக திட்டம் ஒன்றை நிர்மானித்தல் போன்ற விடயங்கள் இங்கு உரையாடப்பட்டது. இந்த சந்தர்ப்பத்தில் இளைஞர் குழு செயற்பாட்டாளர் செல்வி. தட்சாயினி தவச்செல்வம், ஊக்குவிப்பாளர் செல்வி. சித்திரா, யாழ்ப்பாண மாவட்ட இணைப்பாளர் திரு. இன்பம் ஆகியோர் நடைமுறைபடுத்தினர்.