News

Kilinochchi District Knachchikuda Women’s Team Meeting June 10, 2022,කිලිනොච්චි දිස්ත්‍රික් නාච්චිකුඩා කාන්තා කණ්ඩායමේ රැස්වීම 2022 ජුනි මස 10

Nachchikuda Women’s Group Meeting of the Kilinochchi District
Fisheries Cooperative Movement of the National Fisheries Cooperative Movement
was held on 10th June 2022. The meeting discussed the status of savings and the
arrival of membership.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නාච්චිකුඩා කාන්තා කණ්ඩායමේ රැස්වීම 2022 ජුනි මස 10 වන පැවැත්විණි මෙම රැස්වීමේදී ඉතිරි කිරීම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර සාමාජිකත්වය පැමිණිම පිළිබඳව සාකච්ඡා විය.

Leave A Comment