News

අම්පාර දිස්ත්‍රික් කිලක්කු සූර්යන් කාන්තා සංවිධානයේ කන්නගිපුරම් ශාඛා සමිතියේ රැස්වීම 2023 ජනවාරි මස 25 වන දින

අම්පාර දිස්ත්‍රික් කිලක්කු සූර්යන් කාන්තා සංවිධානයේ කන්නගිපුරම් ශාඛා සමිතියේ රැස්වීම 2023 ජනවාරි මස 25 වන දින කාන්තාවන් 25 සහභාගිත්වයෙන් පැවැත්විණ.මෙහිදි නැගෙනහිර පළාත් කාන්තා සම්මේලනයේ ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීම, ග්‍රාමීය මට්ටමින් ගැටලු විසඳා ගැනීමල පොදු ස්ථාන ආරක්‍ෂා කර ගැනීම හා පරිසිදු කර ගැනීම, පොලිතින් භාවිතය අවම කිරීමත්, ඉතිරි කිරීම හා ස්වයං රැකියා සහ ණය පිළිබඳවත් ණය ලබා ගැනීම පිළිබඳවත් ගෙවතු හරහා ආහාර නිෂ්පාදනය දායක වීම පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.

Leave A Comment