අම්පාර දිස්ත්‍රික් තරුණ කමිටු රැස්වීම, ஆம்பாறை மாவட்ட இளைஞர் கூட்டம் – (2021.04.28)
අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් හි දිස්ත්‍රික් තරුණ කමිටු රැස්වීම 2021 අප්‍රියෙල් මස 28 වන දින කන්නගිපුරම් ගම්මානයේ දුර්ගාදේවි නිවාසයේදී පැවැත්විණි. මෙම තරුණ දිස්ත්‍රික් හමුවේදී පරිසරය විනාශ කරන පොලිතින් භාවිතය අවම කිරීම, සාමාජිකයින් අතර ඉතිරි කිරීමේ ක්‍රමය වර්ධනය කිරීම හා ඉහළ මුදල් පරිමාණයකට රැගෙන ඒම, ගෙවතු කළමනාකරණය හා කාබනික ගෙවතු වගාව යන කරුණ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර විශේෂයෙන් මත්උවදුර සම්බන්ධයෙන් හා එය වැලැක්වීම පිළිබඳව විශාල හඬක් නැගිය යුතු බවට සාකච්ඡා විය. මෙම දිස්ත්‍රික් තරුණ හමුව සඳහා 14 දෙනෙකු පමණ සහභාගි වු අතර එස්.ගොඩ්දෙස් දුර්ගා සහ එස්. කිතුර්ශන් යන තරුණ දෙපල විසින් මෙම දිස්ත්‍රික් තරුණ හමුව මෙහෙය වන්නට වූහ. මෙම අවස්ථාව සදඟා අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ කන්නන් මහතා ද සම්බන්ධ විය.
அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கண்ணகிபுரத்தில் மாவட்ட இளைஞர் குழு கூட்டம் 2021.04.28ம் திகதி துர்காதேவி இல்லத்தில் நடைபெற்றது இங்கு சுற்றாடலை அழிக்கும் பொலிதின் பாவனையை குறைத்தல், சேமிப்பு முறையை விருத்தி செய்தல் வீட்டுத்தோட்ட முகாமைத்துவம், இயற்கை பசளை பயிர்ச்செய்கை தொடர்பாக உரையாடப்பட்டது. பொதைப்பொருள் தொடர்பாக குரல் எழுப்புவது தொடர்பாகவும் கலந்துரையாடப்பட்டது. இதில் 14 பேர்; கலந்துக் கொண்டதோடு ச. கொட்தெஸ் துர்கா மற்றும் ச. கிதுர்ஸன் ஆகிய இருவர் மூலம் இந்த இளைஞர் சந்திப்பு நடாத்தப்பட்டது. இதில் அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் திரு. கண்ணன் அவர்களும் கலந்துக்கொண்டார்.