News

අම්පාර දිස්ත්‍රික් තරුණ මාසික හමුව,அம்பாறை மாவட்ட மாதாந்த இளைஞர் சந்திப்பு, Monthly youth meeting in Ampara – 2021.04.26

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ මාසික හමුව 2021 අප්‍රියෙල් මස 25 වන දින පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කවඩාපිට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පී.සාලුසිකා සහ කොවිඩ් 19 වැලැක්වීමේ ක්‍රියාකාරිකයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම තරුණ හමුවේදී ආපදා කළමනාකරණය ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය හා එම ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සන්ක්‍රාන්තික යුක්තිය පවතින වැව් සංරක්‍ෂණය කිරීම සහ ශාක සිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා විය.

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்ததின் அம்பாறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மாவட்ட இளைஞர் சந்திப்பு 2021.04.25 திகதி நடைப்பெற்றது. இதில் கவடாபிட்டி மாவட்ட செயலாளர் செயலகத்தின் பி. சலுசிகா மற்றும் கொவீட் தடுப்பு செயற்பாட்டாளரின் தலைமையில் இடம் பெற்றது. இதில் அனர்த்த முகாமைத்துவம், பிளாஸ்டிக் பாவனையை குறைத்தல், நிலைமாறுகால நீதி, குளங்களை புணரமைத்தல் மற்றும் மர நடுகை தொடர்பாக கலந்துரையாடப்பட்டது. 

The monthly youth meeting of Ampara District Fisheries Solidarity
was held on 25 April 2021 in Ampara. P. Salusika, a representative from
division district secretariat office in Kawadapitti and one officer of Covid
prevention process also participated in the meeting. Some subjects such as
disaster management, minimize the usage of plastic, transitional justice,
preserving the water resource and tree planting campaign have been taken to the
discussion table in the meeting.

 

Leave A Comment