News

අම්පාර ධීවර වෘත්තිය සමිතියෙන් වියළි සහනාධාර – (2021.05.01)

ජාත්‍යන්තර මැයි දිනය නිමිතිකොටගෙන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික ධීවර වෘත්තීය සමිතයෛ් අම්පාර ධීවර වෘත්තිය සමිතියේ මූල්‍ය ආධාර හා අනුග්‍රහය ඇතිව 2021 මැයි මස 01 වන දින එහි සභාපති ජමල්ඩීන් මහතා විසින් වියළි සලාක පුද්ගලයින් 05 දෙනෙක් වෙත ප්‍රදානය කරන ලදී.

Leave A Comment