News

දකුණු පළාත් ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක ඒකාබද්ධ කොට දකුණු පළාත් ප්‍රජා පරිසර සංවිධාන ප්‍රාදේශීය ජාලය පිහිටුවීම 2023 ජුනි මස 13 වන දින

දකුණු පළාත් ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක ඒකාබද්ධ කොට දකුණු පළාත් ප්‍රජා පරිසර සංවිධාන ප්‍රාදේශීය ජාලය පිහිටුවීම 2023 ජුනි මස 13 වන දින සිදු කරන ලදී. මෙම අවස්ථාවට ගාල්ල දකුණේ ධීවර සංවිධානය ද සිය සහභාගිත්වය හා දායකත්වය දක්වන ලදී  මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා ද අධ්‍යක්‍ෂ සුසන්ත වෙදගේ මහතා ද ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල පරිසර සංවිධාන නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් ද සහභාගි වූහ.

Leave A Comment