ධීවරයන් වෙනුවෙන් පක්‍ෂයක් A political party for Fisher Community
22 මාර්තු 2015
එක්සත් ධීවර ජනතා පෙරමුණ නමින් අලුත් දේශපාලන පක්‍ෂයක් මීගමුවේ දී පිහිටුවා ගෙන ඇති අතර මෙහි ඡන්ද ලකුණ ලෙස ඩොල්ෆින් මත්සයා ද වර්ණය ලෙස රන්වන් පැහැය ද භාවිතා කිරීමට තීරණය විය.
මූලික නිලධාරි මණ්ඩලය අතරට ජාතික නායක ලෙස හර්මන් කුමාර, ජාතික සංවිධායක ලෙස ඇන්ටනි ෆොන්සේකා හා ජාතික ලේකම් හා අනුශාසක ලෙස පූජ්‍ය බැදිවැව දියසේන හිමියන් ද තෝරා පත් කර ගෙන තිබේ.
මේ අවස්ථාවට එක් වූ අප වාර්තාකරු ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න ප්‍රකාශ කළේ පක්ෂය පිහිටුවීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීපයකින් ම ධීවර නායකයන් හා ධීවරයන් එක් ව සිටි බවයි.
A new political party for fisher community has been created. A dolphin as the logo, Maroon and gold as party Color and named as United Fisher Peoples’ Front have been proposed.
Mr. Herman Kumara have been selected as National Leader of the party while Mr.Antony Fonseka as national organizer and Ven. Bandiwewa Diyasena thero as adviser.
Fisher community leaders and fishers from several district have been participated to the event held in Negombo.