News

පරිසරය සුරකිමු! පරිසර විනාශය පිටුදිකිමු ! சுற்றாடலை பேணுவோம்! சுற்றாடல் அழிவை எதிர்நோக்கவும்.

මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ කාන්තාවන් විසින් පරිසරය සුරකිමු පරිසරය විනාශය පිටුදකිමු පරිසරය විනාශය පිළිබඳව කතා කරන පුද්ගලයින් ආරක්‍ෂා කරමු යන්න සම්බන්ධයෙන් ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ කාන්තාවන් විසින් කළ නිර්මාණය සහ ඒ සම්බන්ධයෙන් දැක්වු විරෝධය.
நீர்கொழும்பு ஸ்ரீ விமுக்தி மீனவ இயக்க பெண்கள் மூலம் மேல் கூறப்பட்ட விடயம் தொடர்பாக கதைப்பவர்களை பாதுகாப்போம் என்பது தொடர்பாக ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் மூலம் செய்த நிர்மானங்கள் மற்றும் அது தொடர்பாக காட்டிய எதிர்ப்புகள்.  
 

Leave A Comment