News

මුලතිව් දිස්ත්‍රික් කේපාපිලව් ග්‍රාමයේ තරුණ මාසික හමුව,2022 අප්‍රියෙල් මස 24 වන ඉරුදින

මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මාසික තරුණ හමුව 2022 අප්‍රියෙල් මස 24 වන ඉරුදින කේපාපිලවු අන්තෝනි මුනිඳුන්ගේ භූමියේදී පැවැත්විණ. මෙහිදි තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත් වු අතර පැළ සිටුවීමක් ද සිදු කෙරිණි මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 16 දෙනෙකු පමණ සහභාගි වූහ.

Leave A Comment