යාපනය දිස්ත්‍රික්කයේ ඒ.පී.ඩබ්.එල්.ඩී (APWLD) ව්‍යාපෘතියය යටතේ මයිලිඩ්ඩි ධීවර කාන්තාවන් 10 තොරතුරු ලබා ගැනීම,10 Mailiddi fisherwomen information retrieval under APWLD project in Jaffna district
For the research launched under APWD project of Jaffna District Fisheries Solidarity Movement, information collection of 10 Mailiddi fisherwomen was done on July 26, 2023.
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඒ.පී.ඩබ්.එල්.ඩී ව්‍යාපෘතියය යටතේ දියත් කරන පර්යේෂණය සඳහා මයිලිඩ්ඩි ධීවර කාන්තාවන් 10 තොරතුරු ලබා ගැනීම 2023 ජූලි මස 26 වන දින සිදු කරන ලදී.