යාපනය දිස්ත්‍රික් මයිලිඩ්ඩි ගම්මානයේ ගම්මාන මට්මමින් සාකච්ඡාව,2022 ජනවාරි මස 27 වන බ්‍රහස්පතින්දා,யாழ்மாவட்ட மைலிட்டி கிராமத்தில் கிராமரீதியிலான கலந்துரையாடல் 27.01.2022
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් මයිලිඩ්ඩි ගම්මානයේ ගම්මාන මට්ටමින් කළ සාකච්ඡාව 2022 ජනවාරි මස 27 වන බ්‍රහස්පතින්දා දින මයිලිඩ්ඩි ගම්මානයේදී පැවැත්විණි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය යනු ජාතික මට්ටමේ අන්තර්ජාතික මට්ටමේ ව්‍යාප්ත වු සංවිධානයක් පමණක් නොවන අතර එය සාමාන්‍යය ජනයා අතර ව්‍යාප්ත වී ඇති ජනතා ව්‍යාපාරයකි.මෙම ගම්මානයේ බොහෝ පිරිස් ධීවර රැකියාවෙන් සිය දිවිය ශක්තිමත් කර ගන්නා අතර වර්තමානයේ ඔවුන් ධීවර කර්මාන්තයේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා සමඟ සාකච්ඡා කළහ. දිනෙන් දින උග්‍ර වන ධීවර ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ. මේ අවස්ථාව සඳහා ඉන්බනායගම් මහතා ද ජයචිත්රා මෙනවිය ද සහභාගි වූහ.
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தில் யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மைலிட்டி கிராமத்தில் 27.01. 2022 ல் இக்கலந்துரையாடல் நடை. பெற்றது. இங்கு வாழும் அதிகளவிலான மக்கள் மீனவர்களாவர். தற்போதுய மீனவர்கள் முகம் கொடுக்கும் பிரச்சினைகள் தொடர்பாக யாழ்மாவட்ட இணைப்பாளர் திரு. இன்பநாயகம் அவர்களுடன் கலந்துரையாடினர். அதற்காக எடுக்க வேண்டிய நடவடிக்கைகள் தொடர்பாகவும் உரையாடினர். இந்த நிகழ்வில் செல்வி. ஜயசித்திரா அவர்களும் கலந்துக் கொண்டார்.