ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ඉඩම් නොමැතිවූවන්ගේ ජනතා ව්‍යාපාරය හරහා පෙත්සමක් උතුරු පළාතේ ඉඩම් නොමැතිවූවන් සම්බන්ධයෙන් ආණ්ඩුකාර කාර්යාලය වෙත පෙත්සමක් ලබා දුන් අතර එහිදි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් උතුරු පළාතේ ඉඩම් නොමැතිවූවන් සම්බන්ධයෙන් ඒ පිළිබඳව විස්තරයක් ඉඩම් නොමැතිවූවන්ගේ ජනතා ව්‍යාපාරයෙන් ඉල්ලා සිටි අතර එම විස්තර ඇතුළත් ලේඛනය ආණ්ඩුකාර කාර්යාලය වෙත 2023 අප්‍රියෙල් මස 27 වන බ්‍රහස්පතින්දා දින ඉඩම් නොමැතිවූවන්ගේ ජනතා ව්‍යාපාරයේ නිලධාරීන් බාර දෙන ලදී.