News

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තරුණ හමුව 2023 ජනවාරි මස 14 වන දින තරුණ තරුණියන් 23 සහභාගිත්වයෙන් පැවැත්විණ. ගම්මාන මට්ටමින් තරුණ සහභාගිත්වය වර්ධනය කර ගැනීමටත් තරුණ නායකත්වය ඉදිරියට ගැනීම සම්බන්ධයෙන් හා තෛයිපොන්ගල් දිනය සැමරීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී.

Leave A Comment