News

මඩකලපුව දිස්ත්‍රික්කයේ සර්වෝදය නගර් ගම්මානයේ මාසික කාන්තා හමුව 2023 අප්‍රියෙල් මස 10 වන දින

මඩකලපුව දිස්ත්‍රික්කයේ සර්වෝදය නගර් ගම්මානයේ මාසික කාන්තා හමුව 2023 අප්‍රියෙල් මස 10 වන දින එම ගම්මානයේදී පැවැත්වු අතර ඒ සඳහා කාන්තාවන් 18 දෙනෙක් සහභාගි වූහ. මෙම කාන්තා රැස්වීමේදී නව සාමාජිකාවන් බඳවා ගැනීමත් කාබනික ගෙවතු වගාව නිර්මාණය කිරීම පිළිබඳවත් ඉතිරි කිරීම් පිළිබඳවත් ආදි පොදු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා විය.

Leave A Comment