ජාතික ධීවර වෘත්තීය සමිතියේ ගාල්ල දිස්ත්‍රික් වෘත්තිය සංගමයේ රැස්වීම 2023 අප්‍රියෙල් මස 05
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික ධීවර වෘත්තීය සමිතියේ ගාල්ල දිස්ත්‍රික් වෘත්තිය සංගමයේ රැස්වීම 2023 අප්‍රියෙල් මස 05 වන පොහොය දිනයේදී දකුණේ ධීවර සංවිධානය ගාල්ල කාර්යාලයේදී පැවැත්විණි. එහිදි ජාතික වශයෙන් ධීවර කර්මාන්තය කෙරෙහි බලපාන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් තහනම් පන්න භාවිතය හා ඉන්දියානු ට්‍රෝලින් ගැටලුව සම්බන්ධයෙන් එදින පැමිණ ධීවරයින් සමඟ සාකච්ඡා කරන ලදි.