යාපනය දිස්ත්‍රික්කයේ මයිලිට්ටි ග්‍රාමයේ සාමාජික රැස්වීම, 2022 නොවැම්බර් 24, யாழ்மாவட்டத்தில் மைலிட்டி கிராமத்தில் அங்கத்தவர்n கூட்டம் 2022. கார்த்திகை 24ம்
යාපනය දිස්ත්‍රික්කයේ මයිලිට්ටි ග්‍රාමයේ සාමාජික රැස්වීම 2022 නොවැම්බර් මස 24 බ්‍රහස්පතින්දා දින එම ගම්මානයේදී පැවැත්විණි. සංවිධානාත්මක ක්‍රියාකාරකම් යටතේ සහනාධාර ලබා ගැනීමේ සුදුසු පුද්ගලයින් තෝරා ගන්නා ලදී. කිරාංචි ගම්මානයේ පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් බෙදා ගන්නා ලදී. මෙම රැස්වීම සඳහා යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා ද තඩ්සාජනි තවච්චෙල්වම් මෙනවිය සහ චිත්‍රා මෙනවිය මඟපෙන්වීම් කරන ලදී.
யாழ்மாவட்டத்தில் மைலிட்டி கிராமத்தில் அங்கத்தவர்n கூட்டம் 2022. கார்த்திகை 24ம் திகதி இடம் பெற்றது. ஒழுங்கு முறையிலான செயற்பாடு அடிப்படையில் நிவாரணம் பெற தகுதியுள்ளவர்கள் தெரிவு செய்யப்பட்டனர். கிராஞ்சியில் நடைபெற்ற ஆர்பாட்டம் தொடர்பாக உரையாடப்பட்டது. இந்த கூட்டத்தை யாழ்மாவட்ட இணைப்பாளர் திரு. இன்பநாயகம் மற்றும் செல்வி. தட்சாயினி தவச்செல்வம், செல்வி. சித்திரா நடைமுறைபடுத்தினர்.