යාපනය දිස්ත්‍රික් කන්නගිපුරම් ග්‍රාමයේ මාසික තරුණ හමුව 2022 ජූලි මාසයේ 04 වන සඳුදා,அம்பாறை மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கண்ணகிபுரம் கிராமத்தில் மாதாந்த இளைஞர் சந்திப்பு 2022.07.04ம் திகதி
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් ග්‍රාමයේ මාසික තරුණ හමුව 2022 ජූලි මාසයේ 04 වන සඳුදා දින එම ග්‍රාමයේදී තරුණ තරුණියන් 15 සහභාගිත්වයෙන් පැවැත්විණ. පසුගිය මාසයේදි කන්නගිපුරම් තරුණ හමුවේදී පසුගිය මාසයේදී කළ ක්‍රියාකාරකම් සම්බන්ධයේන් සාක්චඡා කළ අතර අනාගත සැලසුම් සකස් කිරීම තරුණ තරුණියන් විසින් සිදු කරන ලදී මෙම අවස්ථාව යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙහෙයවීම් කරන ලදී.
அம்பாறை மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கண்ணகிபுரம் கிராமத்தில் மாதாந்த இளைஞர் சந்திப்பு 2022.07.04ம் திகதி 15 இஞைர்களுடன் இடம் பெற்றது. கடந்த மாதத்தின் செயற்கபாடுகள் தொடர்பாக உரையாடியதோடு எதிர்கால திட்டங்கள் திட்டமிடப்பட்டது. திரு. கண்ணன் அவர்கள் இதை வழிநடத்தினார்