News

அம்பாறை மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கண்ணகிபுரம் கிராமத்தில் மாதாந்த இளைஞர் சந்திப்பு 2022.07.04ம் திகதி, අම්පාර දිස්ත්‍රික් කන්නගිපුරම් මාසික තරුණ හමුව 2022 ජූලි මස 04 වන ඉරුදින

அம்பாறை மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கண்ணகிபுரம் கிராமத்தில் மாதாந்த இளைஞர் சந்திப்பு 2022.07.04ம் திகதி 15 இஞைர்களுடன் இடம் பெற்றது. கடந்த மாதத்தின் செயற்கபாடுகள் தொடர்பாக உரையாடியதோடு எதிர்கால திட்டங்கள் திட்டமிடப்பட்டது. திரு. கண்ணன் அவர்கள் இதை வழிநடத்தினார்
 
අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කන්නගිපුරම් මාසික තරුණ හමුව 2022 ජූලි මස 04 වන ඉරුදින කන්නගිපුරම්හි පැවැත්වු අතර මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 15 පමණ සහභාගි වූහ. තරුණ ව්‍යාපාරයක් ලෙස ඉදිරි සැලසුම් සම්බන්ධයේන මෙහිදි සාකච්ඡා කරන ලදී මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සජීවක කන්නන් මහතා සම්බන්ධ විය.

Leave A Comment